අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය

විකිපීඩියා වෙතින්

අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍ර භාවිතයෙන් සිදුකරන රෙදි විවීමේ කර්මාන්තය මෙනමින් හැඳින්වෙයි. මෙය බොහෝ දුරට පරිසර හිතකාමී කර්මාන්තයකි. මෙම කර්මාන්තය සදහා වැඩි මිනිස් ශ්‍රමයක් වැයවන අතර පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය ද වැදගත් වෙයි.