අඬුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අත් අඬුවක්

අඬුව යනු කිසියම් වස්තුවක් අල්ල ගැනීම සඳහා යොදාගන්නා උපකරණයකි. බොහෝවිට ලෝහමය දඬු දෙකකින් අඬුව සාදා තිබේ. භාවිතය අනුව බොහෝ වර්ග වල අඬු බිහි වී ඇත.

ගැලරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අඬුව&oldid=269446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි