අටමස්ථානාධිපති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ක්‍රි.ව. 1872දී බ්‍රිතාන්‍ය ලංකාවේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඇතිකල තනතුරකි. ඉංග්‍රීසි නිලධාරීන් විසින් අටමස්ථානය ලෙස නම්කල අනුරාධපුරයේ බෞද්ධ ආගමික ස්ථාන ස්ථාන 8ක පාලක තනතුරුයි.

"https://si.wikipedia.org/w/index.php?title=අටමස්ථානාධිපති&oldid=285977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි