අටමස්ථානාධිපති

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව. 1872දී බ්‍රිතාන්‍ය ලංකාවේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඇතිකල තනතුරකි. ඉංග්‍රීසි නිලධාරීන් විසින් අටමස්ථානය ලෙස නම්කල අනුරාධපුරයේ බෞද්ධ ආගමික ස්ථාන ස්ථාන 8ක පාලක තනතුරුයි.

"https://si.wikipedia.org/w/index.php?title=අටමස්ථානාධිපති&oldid=285977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි