අජිත් දසනායක

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ඇති දේශීය අමුද්‍රව්‍ය යොදා නව ආහාර වර්ග නිර්මාණය කරන්නෙකි.[1]

යොදාගන්නා අමුද්‍රව්‍ය[සංස්කරණය]

  • ඕලු හාල්
  • කුරහං
  • කරවිල
  • අළු කෙහෙල්
  • සුදු ළුණු
  • ඉඟුරු
  • කොස් ඇට

ආහාර වර්ග[සංස්කරණය]

  • කේක්
  • විස්කෝතු
  • පාං
  • පිට්ටු
  • නූඩ්ල්ස්
  • පාන වර්ග

ලද සම්මාන[සංස්කරණය]

  • ශිල්ප ජාතික සම්මාන 2008
  • ජනාධිපති සම්මාන 2010
  • සහසක් නිමැවුම් සම්මාන 2012
  1. සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2008/11/30/fin27.asp, ප්‍රතිෂ්ඨාපනය 2012-11-14 
"https://si.wikipedia.org/w/index.php?title=අජිත්_දසනායක&oldid=591205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි