අකාබනික පෝර
Appearance
පෝර, කාබනික සහ අකාබනික ලෙස වර්ගීකරණයට ලක් වෙයි. අකාබනික පෝර (ඉංග්රීසි: Inorganic fertilizers) බොහො විට කෘත්රිම පෝර ලෙස ද හැඳින්වෙන්නේ ඒවා නිෂ්පාදනයට විවිධ රසායනික ප්රතිකාර භාවිතා කිරීමට සිදු වන නිසාය.[1]
මූලාශ්ර
[සංස්කරණය]- ^ J. Benton Jones, Jr. "Inorganic Chemical Fertilisers and Their Properties" in Plant Nutrition and Soil Fertility Manual, Second Edition. CRC Press, 2012. ISBN 978-1-4398-1609-7. eBook ISBN 978-1-4398-1610-3.