Jump to content

අංග රචනය

විකිපීඩියා වෙතින්

අංගරචනය යනු ශ්‍රී ලාංකීය වේදිකා නට්‍යයන්හි වැදගත්වූ අංගයකි. කිසියම් චරිතයකට අදාළ වන ආකාරයෙන් නළුවාගේ හෝ නිළියගේ මුහුණ වෙනස් කිරීම, නො ඒසේ නම් රගපාන චරිතයට සුදුසු ආකාරයට හැඩ ගැන්වීම අංග රචනය නම් වේ.

අංග රචනයේ දී මුහුණ සහ ඒහි උපාංග ‌කෙ‌‌රෙහි මූලික අවධානය ‌යොමු කෙරේ ඒ් අනුව මුහුණ ප්‍රධාන කලාප හයකට බෙදා ගනු ලැබේ

  • නළල
  • නාසය
  • ඇස්
  • කට
  • කම්මුල්
  • නිකට. ‌

අංගරචනය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වේ.

  1. ස්වාභාවික/සරල අංගරචනය
  2. චරිතාංග අංගරචනය
"https://si.wikipedia.org/w/index.php?title=අංග_රචනය&oldid=770844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි