Jump to content

"මින්නේරිය වැව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{අනාථ ලිපිය|date=ජූනි 2013}}
[[File:Minneriya wewa.JPG|thumb|මින්නේරිය වැව]]
[[File:Minneriya wewa.JPG|thumb|මින්නේරිය වැව]]
'''මින්නේරිය වැව''' [[පොළොන්නරුව]] තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී [[මහාසේන රජ|මහසෙන් රජතුමා]] විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.<ref>http://amazinglanka.com/tanks/minneriya/minneriya.php</ref>
'''මින්නේරිය වැව''' [[පොළොන්නරුව]] තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී [[මහාසේන රජ|මහසෙන් රජතුමා]] විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.<ref>http://amazinglanka.com/tanks/minneriya/minneriya.php</ref><ref>[http://rajaratetanks.site11.com/minneriya.htm rajaratetanks.site11.com: Minneriya Tank]</ref>

වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත [[මහවැලි ගඟ|මහවැලි ගඟේ]] සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.<ref>http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html</ref>

==ප්‍රතිසංස්කරණ==


==ආශ්‍රිත==
==ආශ්‍රිත==

18:25, 15 සැප්තැම්බර් 2014 තෙක් සංශෝධනය

මින්නේරිය වැව

මින්නේරිය වැව පොළොන්නරුව තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.[1][2]

වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.[3]

ප්‍රතිසංස්කරණ

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=මින්නේරිය_වැව&oldid=314659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි