Jump to content

දුන්හිඳ ඇල්ල

විකිපීඩියා වෙතින්
දුන්හිඳ දිය ඇල්ල
Map
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
වර්ගයREDA
සමස්ථ උසඅඩි 210, මී. 64
සාමාන්‍ය
ගලන වේගය
9:56 PM

දුන්හිද යනු ශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි. බදුල්ල නගරයට කි.මි 5 ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මීටර් 64 ක් දිග වෙයි.ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි.) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

මේවාද බලන්න

[සංස්කරණය]


ඛණ්ඩාංක: 7°01′N 81°04′E / 7.017°N 81.067°E / 7.017; 81.067

"https://si.wikipedia.org/w/index.php?title=දුන්හිඳ_ඇල්ල&oldid=713300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි