විශ්වවේදය

විකිපීඩියා වෙතින්
(Cosmology වෙතින් යළි-යොමු කරන ලදි)
The Hubble eXtreme Deep Field (XDF) was completed in September 2012 and shows the farthest galaxies ever photographed at that time. මෙහි පෙර බිමෙහි දක්නට ඇති තාරකා කිහිපය හැරුණකොට (ඉතා දීප්තිමත් සහ ඒවා පමණක් diffraction spikes සහිත හෙයින්, ඒවා පහසුවෙන් හඳුනාගත හැක), මෙම සේයාරුවේ ඇති සෑම ආලෝක තිතක් ම චක්‍රාවාටයක් වේ, ඉන් සමහරක් වසර බිලියන 13.2 තරම් වයස වේ; නිරීක්ෂණය කළ හැකි විශ්වය සතුව චක්‍රාවාට ට්‍රිලියන 2 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තුකොට ඇත.[1]

විශ්වයේ ආරම්භයක් ඇත්නම් එය කෙබඳුද, විශ්වය කෙසේ පරිනාමය වීද යන්න සහ විශ්වයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සම්බන්ධ නවීන විද්‍යාව විශ්වවේදය නම්වේ.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Karl Hille, ed. (13 October 2016). "Hubble Reveals Observable Universe Contains 10 Times More Galaxies Than Previously Thought". NASA. සම්ප්‍රවේශය 17 October 2016.

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=විශ්වවේදය&oldid=558661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි