2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය
Appearance
2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය | |
---|---|
ගොනුව:2012iccworldt20.png | |
දින | අඟහරුවාදා, 18 සැප්තැම්බර් – ඉරිදා, 7 ඔක්තොම්බර් 2012 |
පරිපාලක(යන්) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | විස්සයි20 ජාත්‍යන්තරය |
තරගාවලී ආකෘතිය(න්) | කාණ්ඩ අවධිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් (1 වන හිමිකම) |
සහභාගිවන්නන් | 12 |
ක්‍රීඩාකරන තරග | 27 |
තරගාවලියේ වීරයා | ෂේන් වොට්සන් |
වැඩිම ලකුණු | ෂේන් වොට්සන් (249) |
වැඩිම කඩුළු | අජන්ත මෙන්ඩිස් (15) |
නිල වෙබ් අඩවිය | iccworldtwenty20.com |
ආසියානු මහාද්වීපයේ පවත්වනු ලබන පළමුවන 20-20 ලෝක කුසලාන තරඟාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
කණ්ඩායම්
[සංස්කරණය]කණ්ඩායම A
- එංගලන්තය
- ඉන්දියාව
- ඇෆ්ගනිස්ථානය
කණ්ඩායම B
- ඕස්ට්‍රේලියාව
- බටහිර ඉන්දීය කොදෙවු
- අයර්ලන්තය
කණ්ඩායම C
- ශ්‍රී ලංකාව
- දකුණු අප්‍රිකාව
- සිම්බාබ්වේ
කණ්ඩායම D
- පකිස්ථානය
- නවසීලන්තය
- බංගලිදේශය
ක්‍රීඩාංගන
[සංස්කරණය]සියළුම තරග මෙම ක්‍රිකට් ක්‍රීඩාංගන ත්‍රිත්වයේදී පවත් වනු ලබයි.
පල්ලෙකැලේ | කොළඹ | හම්බන්තොට |
---|---|---|
Pallekele Cricket Stadium | R. Premadasa Stadium | Mahinda Rajapaksa Stadium |
Capacity: 35,000 | Capacity: 35,000 | Capacity: 35,000 |
|
අවසන් තරගය
[සංස්කරණය]මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් ශ්‍රී ලංකා පිල පරදා පහසු ජයක් අත් කර ගෙන ශූරතාව දිනා ගත්තේය. ශ්‍රී ලංකාව සතරවන වතාවටද අවසන් තරගයට පිවිසියද ශූරතාව දිනා ගැනීම මෙවරද අහිමි කර ගත්තේය.