2011 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ 2015 වර්ෂය තුලදී දැනට ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුද්දර ලැයිස්තුවයි. මෙම ලිපිය තවම සංස්කරණය කරමින් පවතී.

මුද්දරය නිකුත් කළ දිනය වටිනාකම
ලෝක රසායන විද්‍යා දිනය 2011.01.30 රු.5.00
බුදු දහම විශ්වයටම පොදු දහමකි - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
බොදු පිළිවෙත් පුරමු - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
මවුපියන්ට සලකමු - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
ගිලනුන්ට පිහිට වෙමු - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
බුදු දහමේ හැසිරෙන්නා ලොවම බබළවයි - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
මතින් තොර සමාජයක් බිහි කරමු - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.04.29 රු.5.00
රබීන්ද්‍රනාත් තාගෝර් 2011.05.07 රු.5.00
ලුම්බිණිය - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.05.14 රු.5.00
බුද්ධගයාව - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.05.14 රු.5.00
බරණැස ඉසිපතනාරාමය - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.05.14 රු.5.00
කුසිනාරා නුවර - 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011.05.14 රු.5.00
පැරණි ගල් පාලම - මහකනදරාව 2011.05.27 රු.10.00
Wooden Bridge - Bogoda 2011.05.27 රු.15.00
Suspension Bridge - Peradeniya 2011.05.27 රු.10.00
Steel Arch Bridge - Ruwanwella 2011.05.27 රු.15.00
මහජන බැංකුවේ 50 වන සංවත්සරය 2011.07.01 රු.5.00
රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ශත සංවත්සරය 2011.07.15 රු.5.00
නොබැදි ව්‍යාපාරයේ 50 වන සංවත්සරය 2011.07.21 රු.5.00
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

http://stamps.gov.lk