මුද්දර නාමාවලි

විකිපීඩියා වෙතින්

මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය.

1868 ස්කොට් මුද්දර නාමාවලියේ මුල් කවරය, මෙහි ලොව පුරා මුල් වසර 28 දි නිකුත් කල මුද්දර පිළිබද විස්තර සදහන්ය
මිචෙල් මුද්දර නාමාවලි මාලාව

මුද්දර නාමාවලිවල ඉතිහාසය[සංස්කරණය]

පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.

මුද්දර නාමාවලි[සංස්කරණය]

ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි[සංස්කරණය]

සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි[සංස්කරණය]

  • ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
  • Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
  • AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
  • AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
  • Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
  • Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
  • Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
  • Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
  • Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
  • Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
  • JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
  • Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
  • Ma ( චීනය )
  • Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
  • Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
  • Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
  • Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
  • Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )

අන්තර්ජාල මුද්දර නාමාවලි[සංස්කරණය]

සමහරක් මුද්දර නාමාවලි අන්තර්ජාලේ අඩංගු අතර සියල්ලම බැලීමට නොමිලේ නැත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Phillips, Stanley. Stamp Collecting: A guide to modern philately, revised edition, Stanley Gibbons, London, 1983, p.243. ISBN 0-85259-047-4.
  • John Edward Gray, A hand catalogue of postage stamps for the use of collectors, London, Robert Hardwicke, 1862
  • "Early Postage Stamp Catalogs" by George B. Sloane in Stamps, 13 July 1946.
  • Herbert A. Trenchard and George T. Turner, "John William Kline America's First Philatelic Author", in Philatelic Literature Review, Vol. 42, No. 1, pp. 24-41, 1993
  • Phila India 2011-12 Guide Book,PHILATELIA,KOLKATA,INDIA
"https://si.wikipedia.org/w/index.php?title=මුද්දර_නාමාවලි&oldid=329227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි