මුද්දර එකතුකිරිම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුද්දර එකතුකිරිම යනු තැපැල් මුද්දර එකතුකිරිම හා බැදුනු විනෝදාංශයකි. මෙය ලොව වඩාත්ම ප්‍රකට විනෝදාංශයකි.

ෆ්‍රරැන්කොස් බරෟද් François Barraud ගේ මුද්දර එකතුකරන්නන් සිතුවම (1929)
බ්‍රිතාන්‍ය ලංකාවේ මුද්දර කිහිපයක්

මුද්දර එකතුකිරිම[සංස්කරණය]

මුද්දර එකතුකිරිමේ ඉතිහාසය[සංස්කරණය]

මුද්දර එකතුකිරිමේ විනෝදාංශය තැපැල් මුද්දර නිකුත් කිරිමත් සමග එම වකවානුවේම ආරම්භ විය.

මුද්දර එකතුකිරිමේදි භාවිතයට ගන්නා උපකරණ[සංස්කරණය]

වර්ගය අනුව මුද්දර එකතුකිරිම[සංස්කරණය]

මුද්දර එකතුකිරිමේ සංගම්[සංස්කරණය]

දුර්ලභ මුද්දර[සංස්කරණය]

දුර්ලභ මුද්දර වලින් කිහිපයක් පහත දැක්වේ

ලොව වඩාත්ම වටිනා මුද්දර[සංස්කරණය]

  • ලොව වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්

ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා මුද්දර[සංස්කරණය]

  • ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්

Ceylon 100R stamp.jpg

මුද්දර නාමාවලි[සංස්කරණය]

පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.

මිචෙල් මුද්දර නාමාවලි මාලාව

ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි[සංස්කරණය]

සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි[සංස්කරණය]

  • ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
  • Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
  • AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
  • AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
  • Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
  • Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
  • Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
  • Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
  • Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
  • Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
  • JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
  • Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
  • Ma ( චීනය )
  • Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
  • Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
  • Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
  • Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
  • Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )

ප්‍රකට මුද්දර එකතුකරන්නන්[සංස්කරණය]

ලොව ප්‍රකට මුද්දර එකතුකරන්නන්[සංස්කරණය]

  • Philipp von Ferrary
  • King George V
  • Carol II of Romania
  • Queen Elizabeth II
  • Franklin Roosevelt
  • Ayn Rand
  • Freddie Mercury
  • John Lennon

ශ්‍රී ලංකාවේ ප්‍රකට මුද්දර එකතුකරන්නන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Rare stamp sells for record price in Geneva auction". BBC News. 22 May 2010. http://www.bbc.co.uk/news/10142014. Retrieved 24 May 2010. 
  2. Feldman, David (1993), Prices Realised for Public Auction November 1-6 November 1993, Prces Realised, Zurich: David Feldman, p. 1 

බාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මුද්දර_එකතුකිරිම&oldid=281277" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි