සිංහල අක්ෂර

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

සිංහල භාෂාව ලිවීමට සිංහල අක්ෂර භාවිතා කරයි. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.

මාතලේ නගරයේ ප්‍රදර්ශනය කර තිබූ අපොස උසස් පෙළ දේශපාලන විද්‍යාව උපකාරක පංති දේශන පිළිබඳ පොස්ටර් කිහිපයක්

පටුන

[සංස්කරණය] සිංහල යුනිකෝඩ් පිටුව

සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.

    0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
D80  
D90  
DA0  
DB0   ඿
DC0  
DD0  
DE0  
DF0   ෿


[සංස්කරණය] සිංහල හෝඩිය

සිංහල හෝඩිය

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය] සිංහල ඉලක්කම්

නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත. යොමුව http://groups.google.lk/group/SLICTC/browse_thread/thread/73a32fb172cd1905?hl=si සංස්කරණය කලේ ශිරෝෂන් රන්දික