සිංහල අකුරු
| සිංහල අකුරු | |
|---|---|
| Type | අබුගිඩා |
| Spoken languages | සිංහල |
| Time period | c. 700–present |
| Parent systems |
Proto-Sinaitic alphabet
|
| Child systems | Dhives Akuru |
| Sister systems | තෙලිඟු අකුරු කන්නඩ අකුරු මලයාලම් අකුරු තමිල් අකුරු Tulu script |
| Unicode range | U+0D80–U+0DFF |
| ISO 15924 | Sinh |
| Note: This page may contain IPA phonetic symbols. | |
සිංහල භාෂාව ලිවීමට මෙන්ම සිංහලයන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අක්ෂර භාවිතා කරයි. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.
පටුන |
ඉතිහාසය [සංස්කරණය]
සිංහල අකුරුමාලා [සංස්කරණය]
පිල්ලම් [සංස්කරණය]
ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.
සිංහල යුනිකෝඩ් [සංස්කරණය]
සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.
| 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | ||
| D80 | | ඁ | ං | ඃ | | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | ඍ | ඎ | ඏ | |
| D90 | ඐ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ | | | | ක | ඛ | ග | ඝ | ඞ | ඟ | |
| DA0 | ච | ඡ | ජ | ඣ | ඤ | ඥ | ඦ | ට | ඨ | ඩ | ඪ | ණ | ඬ | ත | ථ | ද | |
| DB0 | ධ | න | | ඳ | ප | ඵ | බ | භ | ම | ඹ | ය | ර | | ල | | | |
| DC0 | ව | ශ | ෂ | ස | හ | ළ | ෆ | | | | ් | | | | | ා | |
| DD0 | ැ | ෑ | ි | ී | ු | | ූ | | ෘ | ෙ | ේ | ෛ | ො | ෝ | ෞ | ෟ | |
| DE0 | | | | | | | ෦ | ෧ | ෨ | ෩ | ෪ | ෫ | ෬ | ෭ | ෮ | ෯ | |
| DF0 | | | ෲ | ෳ | ෴ | | | | | | | | | | | |
අඩවියෙන් බැහැර පිටු [සංස්කරණය]
- සිංහල යුනිකෝඩ්
- සිංහල යුනිකෝඩ් සමූහය
- සිංහල යුනිකෝඩ් සඟරාව
- Download සිංහල යුනිකෝඩ්
- සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට
- සිංහල හෝඩිය
- Omniglot සිංහල පිටුව
සිංහල ඉලක්කම් [සංස්කරණය]
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත. යොමුව http://groups.google.lk/group/SLICTC/browse_thread/thread/73a32fb172cd1905?hl=si සංස්කරණය කලේ ශිරෝෂන් රන්දික