යුනිකෝඩ්

From Wikipedia

යුනිකේත හෙවත් යුනිකෝඩ් (Unicode)

සැකිල්ල:Table Unicode සැකිල්ල:SpecialChars

යුනිකෝඩ් යනු අන්තර්ජාතික සම්මතයකි. මෙය නිර්මාණය කර ඇත්තේ ලෝකයේ සියලුම ලේඛන ක්‍රම වල ඇති අක්ශර හා සංකේත නිවැරදිව සහ ඒකාකාරීව පරිගනක වල දැක්වීමට සහ සකස් කිරීමටය, (විශ්වීය අක්ශර මාලාව බලන්න).

Unicode characters can be encoded using any of several schemes termed Unicode Transformation Formats (UTF).

වෙබ් පිටු නිර්මානය කිරීමට යුනිකෝඩ් මෙවලම් භාවිතා කරන තත්වය දක්‌වා අද අපේ සිංහල භාෂාව දියුණූ වී ඇත.


[edit] අඩවියෙන් බැහැර පිටු

පුද්ගලික මෙවලම්