සර්දා විජේසෝම

විකිපීඩියා වෙතින්
සර්දා විජේසෝම
උපත
නිවහනසිංගපූරුව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේඅධ්‍යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව
ආගමබෞද්ධ

මහාචාර්ය සර්දා විජේසෝම (ඉංග්‍රීසි: Sardha Wijesoma) යනු අධ්‍යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව හා හිටපු මොරටුව විශ්ව විද්‍යාලය පරිගණක පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් පරිගණක ඉංජිනේරුවරයෙකි.

සර්දා විජේසෝම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සර්දා_විජේසෝම&oldid=457096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි