ශ්‍රී ධම්මානන්ද හිමි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය කිසිම සමුද්දේශයක් හෝ ප්‍රභවයක් උපන්‍යාස කොට නොදක්වයි. (ජනවාරි 2008) විශ්වාසනීය ප්‍රභව සඳහා උපන්‍යාස එකතු කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට කරුණාකර උදව් කරන්න . නොසත්යාප්ය කරුණු අභියෝගයට ලක් කොට ඉවත් කිරීමට ලක් විය හැක. |
| ආගම | ථේරවාද බෞද්ධ |
|---|---|
| පෞද්ගලික | |
| උපත | මාටින් ගමගේ මාර්තු 18, 1919 |
| මරණය | අගෝස්තු 31, 2006 (වයස 87) |
කේ. ශ්‍රී ධම්මානන්ද (මාර්තු 18, 1919 - අගෝස්තු 31, 2006) යනු ශ්‍රී ලංකාවේ-උපත ලද බෞද්ධ භික්ෂුවක් සහ ප්‍රාඥයෙකි.
මාටින් ගමගේ ලෙසින් මාතර කිරින්දේ හි උපත ලද ධම්මානන්ද හිමියෝ, උන්වහන්සේගේ දිවිය හා අභිවෘත්තිය බොහෝ ලෙසින්ගෙවූයේ මලයාසියාවෙහිය. වයස අවුරුදු 12 දී ආධුනික භික්ෂුවක් ලෙසින් (සාමණේර) පැවිද්ද ලද උන්වහන්සේ උපසම්පදාව ලද්දේ 1940 දීය. මලයාසියාව—එකල හැඳින්වුනේ මලයාව ලෙසිනි—ට1952 දී සැපත් වීමෙන් අනතුරුව, මලයාසියාවේ හා සිංගප්පූරුවෙහි ප්‍රධාන ථේරවාද බෞද්ධ භික්ෂුව බවට ස්ථාපිත වීමට ධම්මානන්ද හිමියෝ සමත් වූහ. උන්වහන්සේගේ බොහෝ පොත් පුළුල් පාඨනයට ලක්වූ අතර, අග්නිදිග ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි බොහෝ ඉංග්‍රීසි-කථකයන් හට බුද්ධාගම හඳුන්වා දීමට අතිශයින් ඉවහල් විය.