ශ්‍රීධරන් ජෙගනාදන්

විකිපීඩියා වෙතින්


 

ශ්‍රීධරන් ජෙගනාදන් (1951 ජූලි 11, කොළඹ - 1996 මැයි 14) 1983 සිට 1988 දක්වා ටෙස්ට් තරග 2කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 5කට ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රීධරන්_ජෙගනාදන්&oldid=494166" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි