ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මහනුවර දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මහනුවර, දෙනුවර, ගම්පොල,උඩු දුම්බර,පහත දුම්බර,ගල ගෙදර, තෙල්දෙණිය,හාරිස්පත්තුව, වත්තේගම හා කටුගස්තොට යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 656 වෙයි.

මහනුවර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 124 කින් සමන්විත වන මහනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙනුවර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 87 කින් සමන්විත වන දෙනුවර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගම්පොල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 138 කින් සමන්විත වන ගම්පොල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තෙල්දෙණිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 95 කින් සමන්විත වන තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

=== වත්තේගම පසල් නම්

කටුගස්තොට අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 128 කින් සමන්විත වන කටුගස්තොට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතලේ දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මාතලේ, උකුවෙල, දඹුල්ල, රත්තොට, ලග්ගල, ගලේවල, නාඋල හා විල්ගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 317 වෙයි.

මාතලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 122 කින් සමන්විත වන මාතලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලේවල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 101 කින් සමන්විත වන ගලේවල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නාඋල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන නාඋල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

විල්ගමුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 46 කින් සමන්විත වන විල්ගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න


නුවරඑළිය දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය නුවරඑළිය, කොත්මලේ, හැටන්, වලපනේ,මස්කෙලිය හා හඟුරන්කෙත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 518 වෙයි.

නුවරඑළිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 148 කින් සමන්විත වන නුවරඑළිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කොත්මලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 80 කින් සමන්විත වන කොත්මලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හැටන් අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 140 කින් සමන්විත වන හැටන් අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වලපනේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 83 කින් සමන්විත වන වලපනේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හඟුරන්කෙත අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 67 කින් සමන්විත වන හඟුරන්කෙත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න