මහනුවර දිස්ත්‍රික්කය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, මහනුවර බලන්න.
මහනුවර දිස්ත්‍රික්කය ( දෙමළ: கண்டி மாவட்டம்) මධ්‍යම පළාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1906.3 කි. දිස්ත්‍රික් අග නගරය වන්නේ මහනුවරයි.
| මහනුවර දිස්ත්‍රික්කය Kandy District கண்டி மாவட்டம் |
|
|---|---|
| — පරිපාලන දිස්ත්‍රික්කය — | |
| මහනුවර දිස්ත්‍රික්කය ඉස්මතු කරමින් දැක්වෙන ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| ඛණ්ඩාංක: 7°15′N 80°45′E / 7.25°N 80.75°Eඛණ්ඩාංක: 7°15′N 80°45′E / 7.25°N 80.75°E | |
| රට | |
| පළාත | මධ්‍යම පළාත |
| සංස්ථාපනය | |
| විශාලතම නගරය | මහනුවර |
| ප්‍රාදේශික |
ලැයිස්තුව
|
| පාලනය / පරිපාලනය | |
| • දිස්ත්‍රික් ලේකම් | ගෝඨාභය ජයරත්න |
| • පළාත් පාලන |
ලැයිස්තුව
|
| වර්ගප්‍රමාණය | |
| • සම්පූර්ණ | 1,940 කිමී2 (750 වර්ග සැත) |
| • භූමිය | 1,917 කිමී2 (740 වර්ග සැත) |
| • ජලය | 23 කිමී2 (9 වර්ග සැත) |
| ජනගහණය (2001) | |
| • සම්පූර්ණ | 1,279,028 |
| • ඝණත්වය | 660/කිමී2 (1,700/වර්ග සැත) |
| වේලා කලාපය | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-21 |
| වෙබ් අඩවිය | ds.gov.lk/dist_kandy |
|
||||||||||