ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මහනුවර, දෙනුවර, ගම්පොල, තෙල්දෙණිය, වත්තේගම හා කටුගස්තොට යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මහනුවර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය ගඟවට කෝරළේ හා පාත හේවාහැට යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 124 වෙයි.

ගඟවට කෝරළේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 63 කින් සමන්විත වන ගඟවට කෝරළේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පාත හේවාහැට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 61 කින් සමන්විත වන පාත හේවාහැට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙනුවර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය යටිනුවර හා උඩුනුවර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 87 වෙයි.

යටිනුවර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 40 කින් සමන්විත වන යටිනුවර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උඩුනුවර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 47 කින් සමන්විත වන උඩුනුවර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගම්පොල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය ගම්පොල-උඩපළාත, ගඟ-ඉහළ කෝරළේ හා පස්බාගෙ කෝරළේ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 138 වෙයි.

ගම්පොල-උඩපළාත අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 73 කින් සමන්විත වන ගම්පොල-උඩපළාත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගඟ-ඉහළ කෝරළේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 31 කින් සමන්විත වන ගඟ-ඉහළ කෝරළේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පස්බාගෙ කෝරළේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 34 කින් සමන්විත වන පස්බාගෙ කෝරළේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තෙල්දෙණිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මිනිපේ, මැද දුම්බර හා උඩ දුම්බර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 95 වෙයි.

මිනිපේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 25 කින් සමන්විත වන මිනිපේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මැද දුම්බර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 45 කින් සමන්විත වන මැද දුම්බර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උඩ දුම්බර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 25 කින් සමන්විත වන උඩ දුම්බර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වත්තේගම අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය කුණ්ඩසාලේ, පාත දුම්බර හා පන්විල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 84 වෙයි.

කුණ්ඩසාලේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 36 කින් සමන්විත වන කුණ්ඩසාලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පාත දුම්බර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 26 කින් සමන්විත වන පාත දුම්බර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පන්විල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 22 කින් සමන්විත වන පන්විල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කටුගස්තොට අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය හාරිස්පත්තුව, තුම්පනේ, පූජාපිටිය හා අකුරණ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 128 වෙයි.

හාරිස්පත්තුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන හාරිස්පත්තුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තුම්පනේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 42 කින් සමන්විත වන තුම්පනේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පූජාපිටිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන පූජාපිටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අකුරණ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 26 කින් සමන්විත වන අකුරණ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න