ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මාතලේ, ගලේවල, නාඋල හා විල්ගමුව යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මාතලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මාතලේ, රත්තොට, යටවත්ත හා උකුවෙල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 122 වෙයි.

මාතලේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන මාතලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

රත්තොට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 39 කින් සමන්විත වන රත්තොට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

යටවත්ත අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 17 කින් සමන්විත වන යටවත්ත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

උකුවෙල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 36 කින් සමන්විත වන උකුවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලේවල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය ගලේවල, දඹුල්ල හා පල්ලෙපොල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 101 වෙයි.

ගලේවල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 38 කින් සමන්විත වන ගලේවල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 39 කින් සමන්විත වන දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පල්ලෙපොල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 24 කින් සමන්විත වන පල්ලෙපොල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නාඋල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය අඹන්ගඟ කෝරළය හා නාඋල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 48 වෙයි.

අඹන්ගඟ කෝරළය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 21 කින් සමන්විත වන අඹන්ගඟ කෝරළය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නාඋල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 27 කින් සමන්විත වන නාඋල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

විල්ගමුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය විල්ගමුව හා ලග්ගල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 46 වෙයි.

විල්ගමුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 25 කින් සමන්විත වන විල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ලග්ගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 21 කින් සමන්විත වන ලග්ගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න