විකිපීඩියා:පුවතකින් බිඳක්/අගෝස්තු 2010

විකිපීඩියා වෙතින්

11 අගෝස්තු 2010 ට පෙර[සංස්කරණය]

මුත්තයියා මුරලිදරන්



11 අගෝස්තු 2010 ට පසු[සංස්කරණය]

  • දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ප්‍රථම අදියරට අදාල වැඩකටයුතු නිමවූ අතර එහි ප්‍රථම තටාකාංගනයට ජලය පිරවීම අගෝස්තු 15 වැනි දින සිදුකිරීමට නියමිත අතර විශාල ජනකායක් මෙම වරායේ ඉදිකිරීම් කටයුතු නැරඹීමට යන බව වාර්තා වී ඇත.


15 අගෝස්තු 2010 ට පසු[සංස්කරණය]

  • දැනට ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ප්‍රථම අදියරට අදාල වැඩකටයුතු නිමවූ අතර එහි ප්‍රථම තටාකාංගනයට ජලය පිරවීම හෙවත් කරදියවර මංගල්‍යය අගෝස්තු 15 වැනි දින ජනපති මහින්‍ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්‍වයෙන් සිදු කෙරුණු අතර විශාල ජනකායක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

27 අගෝස්තු 2010 ට පසු[සංස්කරණය]

Harbour Hambantota

  • දැනට භාවිතා වෙමින් පවතින විකිපීඩියා ලාංඡනයේ විචල්‍යතාවක් සිදුකිරීමට ක්‍රියාකාරී අඩවි පරිපාලකවරුන් සහ ලේඛනගත පරිශීලකයන්ගේ අවධානය යොමුවී ඇති අතර මෑතකදී ම මෙම වෙනස සිදුකිරීමට නියමිත ය. (ඡායාරූපය: යෝජිත විකිපීඩියා ලාංඡනය)

31 අගෝස්තු 2010 ට පසු[සංස්කරණය]

Harbour Hambantota

  • පෙර භාවිතා වෙමින් පැවැතුණු විකිපීඩියා ලාංඡනයේ විචල්‍යතාවක් සිදුකිරීමට ක්‍රියාකාරී අඩවි පරිපාලකවරුන් සහ ලේඛනගත පරිශීලකයන්ගේ අවධානය යොමුවී තිබූ අතර මෑතකදී එම වෙනස සිදුකෙරිණි. (ඡායාරූපය: නව විකිපීඩියා ලාංඡනය)


පැරණි ප්‍රවෘත්ති