විකිපීඩියා:තෝරාගත් සංවත්සර/පෙබරවාරි 13

විකිපීඩියා වෙතින්

පෙබරවාරි 13:

  • 1913: ටී.බී. ඉලංගරත්න උපත.
  • 1950: ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ පාර්ලිමේන්තුවට යෝජනා කිරීම.
  • 1985: ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක නිලූක කරුණාරත්න උපත.
  • 1931: අර්වින් ආදීපාද වයිස්රෝයි විසින් නව දිල්ලිය නගරය නිල වශයෙන් විවෘත කරන ලදී.

    තවත් සිදුවීම්: පෙබරවාරි 12 පෙබරවාරි 13 පෙබරවාරි 14