නිලූක කරුණාරත්න
නිලූක කරුණාරත්න | |
---|---|
පුද්ගලික තොරතුරු | |
උපතේදී නම | නිලූක කරුණාරත්න |
රට | ශ්‍රී ලංකාව |
උපත | 13 පෙබරවාරි 1985 ගාල්ල, ශ්‍රී ලංකාව |
උස | 1.72 m (5 ft 8 in) |
බර | 65 kg (143 lb) |
ක්‍රීඩා කරන්නේ | දකුනත් |
පුහුණුකරු | ලුවී කරුණාරත්න |
බැඩ්මින්ටන් – පිරිමි කේවල | |
වත්මන් අනුස්ථිතිය | 112 |
BWF profile |
නිලූක කරුණාරත්න (ඉංග්‍රීසි: Niluka Karunaratne; දෙමළ: நிலுக கருணாரத்ன) (උපත 13 පෙබරවාරි 1985) නම් ශ්‍රී ලාංකික ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකි. බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වූ ඔහු, 2012 ගිම්හාන ඔලිම්පික් තරග සඳහා ශ්‍රී ලාංකික කණ්ඩායමෙහි නායකත්වය සඳහා තෝරා ගන්නා ලදි. [1]
- ↑ වීරවංශ, දනේෂි (15 ජූලි 2012). "සෙවන් ශ්‍රී ලංකන්ස් ඇට් ලන්ඩන් 2012 ඔලිම්පික් ගේම්ස්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). 2016-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-09-17.