Jump to content

ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම

විකිපීඩියා වෙතින්

ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම (කෙටි නම​:LK-LUG) නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Free and Open Source Software) (FOSS) ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරවීමේ පුරෝගාමී සංවිධානයකි. 1998 දී සාමජිකයින් 40 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙයට අද ලොව වටා සිටින GNU/ලිනක්ස් ලෝලීන් දහස් ගණනක් එක්වී ඇත.

එල්-කේ-ලග් විසින් සංවර්ධනය කරන ලද සිංහල ෆොන්ට් පැකේජයක් ද පවතියි.[1]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Unicode Sinhala font by Lanka Linux User Group". සම්ප්‍රවේශය 2015-11-25.

භාහිර සබැඳි

[සංස්කරණය]