ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම

විකිපීඩියා වෙතින්

ලංකා ලිනක්ස් භාවිත කණ්ඩායම (කෙටි නම​:LK-LUG) නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (Free and Open Source Software) (FOSS) ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරවීමේ පුරෝගාමී සංවිධානයකි. 1998 දී සාමජිකයින් 40 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙයට අද ලොව වටා සිටින GNU/ලිනක්ස් ලෝලීන් දහස් ගණනක් එක්වී ඇත.


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]