රුපන්ඩේශීලා දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

රුපන්ඩේශීලා දිස්ත්‍රික්කය (නේපාල: रुपन्देही जिल्लाමෙම ශබ්දය පිළිබඳ අසන්න , යනු ලුම්බිණි කලාපයේ කොටසක් වන අතර, දකුණු ආසියාවේ භූමියෙන් වටවූ රටක් වන නේපාලයේ දිස්ත්‍රික්ක හැත්තෑ පහෙන් එකක් වෙයි.