රාජසුරිය රජු

විකිපීඩියා වෙතින්
රාජසුරිය රජු
රාජසුරිය රජු
රාජසුරිය රජු
රාජ්‍ය සමය1593
පූර්වප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාMaha Biso Bandara of Sitawaka
භූමදානයසීතාවක
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය

සීතාවක රාජධානියයේ රජෙකු වන රාජසුරිය රජු පළමුවන රාජසිංහ රජගේ මුණුබුරෙකි.ඔහු 1593 රජ වන්නේ මහා බිසෝ බණ්ඩාර දේවිය ගේ උපකාරයේනි.නමුත් I රාජසිංහ රජුට හිතවත්ව සිටි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් කුමන්ත්‍රණ කොට ඔහු මරා දැමිය.

"https://si.wikipedia.org/w/index.php?title=රාජසුරිය_රජු&oldid=461812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි