පේශ කර්මාන්තය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පේශ කර්මාන්තය යන යෙදුම මුලික වශයෙන් ඇදුම් නිර්මාණය හා නිශ්පාදනය කර බෙදාහෑරීම සහ රෙදිපිළි භාවිතා කරන කර්මාන්ත හැදින්විම සදහා යෙදේ.

කපු භාවිතය[සංස්කරණය]

පැසුණු කපු ගෙඩි

නිෂ්පාදන කියාවලිය ආරම්භ විමට පෙර, රෙදිපිළි නිවෙස් තුලම පිළියෙල කර ගත් අතර අතිරික්තය අමතර මුදලක් ලබා ගැනීම සදහා විකුණනු ලැබිය.බොහෝමයක් ඇදුම් නිර්මාණය කිරිම සදහා වකවානුව හා ස්ථානය මත පදනම්ව කපු, ලොම් හෝ හණ යොදා ගන්නා ලදී.උදාහරණයක් ලෙස මධයකාලීන යුගයේ අග භාගයේදී උතුරැ යුරෝපයේ, කපු විදේශ භාණ්ඩයක් ලෙස හදුන්වනු ලැබිණී. කපු ශාකයකින් හට ගන්නා බව හැරැණුකොට ඒ පිළිඹදව කිසිදු දැනුමක් ඔවුන් සතු නොවීය. එම කලාපයේ මිනිසුන් ඔවුන් දැන සිටි ලොම් වලට සමාන කර කපු, ගසකින් ඉපදෙන බැටඵවන්ගෙන් නිර්මාණය වුවක් ලෙස විශ්වාස කළහ. ජෝන් මිඩිවල්, 1350 වර්ෂයේදී පළ කර ඇති අඥාන විශ්වාසය මිට සාක්ෂි ලෙස සදහන් කල හැක. "ඉන්දියාවෙ පුදුම සහගත ගසක් ඇත. එහි අතු අගින් කුඩා බැටඵු පැටවුන් බිහිවෙයි.මෙම අතු නැමෙනසුලු ලෙස පිහිටා ඇත්තේ බැටඵු පැටවුන්ට කුසගිනි ඇතිවු විට අහර සැපයිම සදහාය".මෙම දර්ශණය කපු හැදින්විම සදහා යුරෝපියානු භාෂා කිහිපයකටම "ලොම් ගස" ලෙස පරිවර්ථනයවි පැවතිණී.රෝම යුගයේ ලොම්, ලිනන් හා හණ ඇදුම් යුරෝපිය ජනගහනය සදහා යොදා ගත්හ;ඉන්දීය කපු ස්වභාවවාදීන් විසින් පමණක් අසා ඇති කුතුහලය දනවන දෙයක් වු අතර සිල්ක් සේද මාවත ඔස්සේ චිනයෙන් ආනයනය කරන ලද අති සුඛෝපභෝගී භාණ්ඩ අතර විය. උතුරැ යුරෝපයේ හණ භාවිතයෙන් ඇදුමි නිෂ්පාදනය නවශිලා යුගය දක්වා දිවේ.

ඇදුම් නිවෙස් තුළදීම නිෂ්පාදනය කෙරැණු අතර වැඩිපුර ලොමි ඇදුම් අශ්ව කරත්ත වලින් ගම් හරහා සංචාරය කරන රෙදි වෙළෙන්දන්ට විකුණනු ලැබිණි. සමහර රෙදි එකම පෙදෙසේ ජිවත්වු ජනතාව අතර හුවමාරැවු අතර, විශාල රෙදි පමාණයක් අපනයනය කරන ලදි.රෙදි නිෂ්පාදන කියාවලිය යොදා ගන්නා අමුදවය මත රදා පවතින නමුත් පොදු මුලික පියවර 3ක් පවතී.කටිම සදහා අමුදවයය සුදානම් කිරිම, කටිම, පේශ කර්මය හෝ ගෙත්තම් අමුදව්යය සකස් කිරිමට ගන්නා අමුදව්යය මත බොහෝ විට වෙනස්වෙයි. හණ පල් කිරිම සහ සැකසීම කලයුතු අතර ලොමි සදහා සේදිම හා අවුල් හැරිම අවශ්‍යය වේ. කැටිම හා පේශ කර්ම කියාවලි සැම අමුදව්යයක් සදහාම සමාන විය.

කැටිම නුල් අතින් ඇඹරීමේ සිට ඉද්ද පාවිච්චිය, නුල් කටින රෝදය දක්වා විකාසනය වේ.නුල් කටිම සදහා යොදා ගන්නා ඉදිකටු සහ ඒවායේ කොටස් ඉතා පැරණි පුරා විද්දියාත්මක කැනිම් වලින් සොයා ගෙන ඇත. මෙම නටඹුන් මිනිසා සතුව පැවති පැරණි තාක්ෂණය පිළිඹිබු කරයි. ඉන්දියාව කි.ව 500ත් 1000ත් අතර සොයා ගනු ලැබු එම තාක්ෂණය යුරෝපීය මධයය කාලීන යුගයේ මැදපෙරදිග හරහා යුරෝපයට සේන්දු විය.

කාර්මික විප්ලවය අතරතුර ඉතිහාසය[සංස්කරණය]

මුල් කෘතිය: කාර්මික විප්ලවය අතරතුර රෙදිපිළි නිර්මාණය

18 වන ශතවර්ෂය ආරම්භයේදී බිතාන්යයේ මුලික කර්මාන්තය වුයේ මිඩ්ලන්තය හා රට හරහා වු විශාල බැටඵ ගොවිපළ වලින් ලබා ගන්නා ලොම් භාවිතයෙන් රෙදිපිළි නිර්මාණය කිරීමය ( ඉඩම් නිදහස් කිරිමේ පඥප්තිය මෙම සීඝ වියාප්තියට හේතු විය). රෙදි විවිමේ යන්තය සහ රෙදි කටිමේ රෝදය ගෘහස්ත රෙදි වියන්නන්ගේ වෙළද මෙවලම් වු අතර එම යන්තර රට පුරා රැකියා අවසථා සැපයු වැඩ කඩිනම් කරන කියාකාරකමක් විය. 18 වන ශතවර්ෂයේදී ලොම් භාණ්ඩ අපනයනය බිතාන්යය මුලු අපනයනයෙන් 1/4 කටත් වැඩි වු අතර, 1701-1770 අතර කාලයේ එම පමාණය දෙගුණ විය. කපු අපනයන වෙළදාම ලංකෂයර් මුල් කර ගෙන දස ගුණයකින් වැඩිදියුණු වුවද තවදුරටත් එය ලොමි වෙළදාමෙන් දහයෙන් පංගුවක් පමණ විය.

[රෙදි වියන යන්තරය]

පේශ කර්මාන්තය 18 වන ශතවර්ෂයේ කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ ඇදුම් නිෂ්පාදන ලෙස වැඩිදියුණු වුහ. 1733දී space shuttle වලින් ආරම්භවී රෙදිපිළි නිෂ්පාදන කියාවලිය කාර්යක්ෂම කිරිම සදහා විවධාකාරවු නව සොයා ගැනීම් ඉදිරිපත් විය. 1738දී ලුවිස් පෝල් හා ජෝන් වියට් නුල් කටිමේ යන්තරය හා ෆ්ල්යෙර්-අන්ඩ්-බොබ්බින් පදධ්තිය සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්හ. ලුවිස් පෝල් 1748දී අවුල් හැරිමේ යන්තරය නිපදවු අතර 1764 වනවිට ස්පින්නින්ග් ජෙනි යන්තරයද නිපදවිමට සමත් විය.1771 දී රිචඩි ඇර්ක්ව්‍රිඝ්ට් ජල රෝදය කපු රෙදි නිපදවිම සදහා යොදා ගන්නා කටිම් යන්තරයට බලය ලබා ගැනිමට යොදා ගත් අතර එම නව සොයා ගැනිමට ජල සැකිල්ල(water frame) යන නාමය යෙදිණි. 1784 දී එඩ්මුන්ඩ් කාර්ට්ව්‍රිඝ්ට් රෙදි විවිම සිදු කරන බල යන්තරය සොයා ගන්නා ලදි. මේ සමග රෙදි විවිමේ හා කටිමේ කියාවලි යන්තාන්නුසාරයෙන් සිදුවු අතර, කපු කර්මාන්තය උතුරැ බටහිට එංගලන්තය පුරා වියාප්ත විය. මේ අතරින් මැන්චෙස්ටර් හා එහි අවට නගරවල සැලකිය යුතු වියාප්තියක් දිස්විය. පේශ කර්මාන්තශාලා මුලික වශයෙන් බලය ලබා ගත්තේ ජල රෝද වලින් බැවින් එම කර්මාන්තශාලා ගංගා අසළ ස්ථාපිත විය. 1760 සිට 1800 දක්වා වකවානුව තුළ හුමල එංජිම නිපදවිමත් සමග,කර්මාන්තශාලා ගංගා අසල පැවතිම අනවශ්යය වුහ.

කාර්මික විප්ලවයට පසු[සංස්කරණය]

බොහෝමයක් කපු කර්මාන්තශාලා, ඇමරිකවේ ලොවෙල් එමි.ඒ හී පිහිටි කර්මාන්තශාලාවේ මෙන්ම, දේශිය ගෙවිලියන් අවුරැදු කිහිපයකට බදවා ගැනීම පෙරදැරි කරගෙන ආරම්භ කර ඇත. කර්මාන්ත රැකියාව නිර්මාණය කර ඇත්තේ ඔවුනට එම කෙටි කාලය තුල (නැවත ගොවිපළ ජිවිතයට යොමු වීමට පෙර) උපරිම අමතර මුදලක් ලබා ගැනීමට හැකි වන ආකාරයටය. අර්තාපල් සාගතය සමයේ අඩු මුදලට අයර්ලන්තයේ සිට කම්කරැවන් ගලා ඒමත් සමග,ඉහත කර්මය වෙනස්වු අතර කාන්තාවන් පහසුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකිවිය. කර්මාන්තශාලා යන්තර සුත්තරවල අඨික ශබිදයෙන්ද, විවධි වර්ගයේ රෙදි වලින්ද පිරී පැවතිණි.කර්මාන්ත ආරම්භක වකවානුවේදී එක් සේවකයෙකුට යන්තර එකේ සිට හතර දක්වා පර්මාණයක වැඩ කළ හැකි විය.නමුත් විවිමේ යන්තර නිර්මාණය වැඩිදියුණු විමත් සමග යන්තරයේ නුලක් කැඩුණු විගස කියාවිරහිත වන පරිදිද,ෂටල ස්වයංකියව නැවත පිරවෙන පරිදිද වු බැවින් එක් සේවකයෙකුට වැඩ කළ හැකි යන්තර ගණන 50 දක්වා වැඩි විය.

රෙදි වියන බල යන්තරය ෂටල මගින් කියාත්මක වු නමුත් 20 වන ශතවර්ෂය මුල් භාගයේදි වේගවත් හා කාර්යක්ෂමතාවය වැඩි ෂටල රහිත බල යන්තරය පාවිචිචියට ගැනිණි.

නුතන තාක්ෂණයේ දියුණුවත් සමග විවධි වර්ගයන්ගේ රෙදිපිළිවල උපරිම නිෂ්පාදනයක් ලබා ගැනිම සදහා නොයෙක් වර්ගවල රෙදි විවිමේ යන්තර නිපදවිය.වායු-පිස්ටන් විවිමේ යන්තරය සහ ජල- පිස්ටන් යන්තරය මෙවා අතරින් වඩාත් ජනපිය වි ඇත. කර්මික විවිමේ යන්තරවලට තප්පරයකට පේළි හයක් හෝ ඊට වැඩි වේගයකින් විවිමේ හැකියාවක් පැවතිණි.

20 වන ශතවර්ශයේදී,නිතිවිරෝදී සංක්‍රමණිකයන් ඇතුලත්ව විශාල ජනතාවක් රෙදිපිළි නිෂ්පාදනය හා මහන මැෂින්වල වැඩ කර අතර ඔවුනට අවම දිමනාවටත් වඩා අඩු වැටුපක් හිමිවිය.මේ හේතුන් මුල් කරගෙන දියුණු ලෝකයේ මෙම කර්මාන්තයේ පර්තිරැපය බිදවැටිමකට ලක්විය. මෙම නැඹුරුතාවයට හේතුවි ඇත්තේ පවත්නා කර්මාන්තවලට අභියෝග එල්ලකළ දකුණු ආසියා හා ඉන්දිය උපමහද්විපයේ දියුණු වෙමින් පවතින රටවලින්ද, මැතකදි ඉදිරියට පැමිණි මධයම ඇමරිකාවෙන්ද කර්මාන්තය ආරක්ෂාකර ගැනීම සදහා ගනු ලැබු කිර්යාමාර්ගවල පර්තිපලයකි.

එහෙත් ගෝලීයකරණයත් සමග නිෂ්පාදන කියාවලිය සයුරෙන් එහා කමිකරැ වෙළදපොළට පැවරැ අතර, නව නැඹුරැතා අනුව යමින් කර්මන්තයත් සමග ඵතිහාසිකව බැදි සිටි පර්දේශ පවා ඇදුම් නිර්මාණය, ඇදුම් නිරැපණය හා සිල්ලරට විකිණීම ආදී සුදු කොලර් සහිත කර්මාන්තයන්ට යොමුවිමේ පර්වනතාවයක් විය.

ඵතිහාසික ලෙස 'rag trade' වලට විශාල ලෙස යොමුවි සිටි පර්දේශ අතරට යුරොපයේ ලන්ඩන් හා මිලාන් නගරද, නිවියෝක් නගරයේ සොහෝ දිස්තික්කය සහ මෙල්බන් නගරයේ ෆ්න්ඩර් හා රිචිමන්ඩි දිස්තික්කද, සිඩිනි නුවර සරි හිල්ස් පර්දේශයද පෙන්වා දියහැකිය.

ප්‍රසිද්ධ සංස්කෘතිය තුළ[සංස්කරණය]

තවදුරටත් බලන්න[සංස්කරණය]

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

රෙදිපිළි කලාව
මුලික කරැණු Applique · Crochet · Dyeing · Embroidery · Fabric (textiles) · Felting · Fiber · Knitting · Lace · Nålebinding · Needlework · Patchwork · Passementerie · Plying · Quilting · Rope · Sewing · Spinning · Tapestry · Textile printing · Weaving · Yarn
ඉතිහාසය Clothing and textiles · Silk · Quilting · Textiles in the Industrial Revolution · Timeline of textile technology
ආශිත Blocking · Fiber art · Mathematics and fiber arts · Manufacturing ·

Preservation · Terminology · Textile industry · Textile Museums · Units of measurement · Wearable fiber art

"http://si.wikipedia.org/w/index.php?title=පේශ_කර්මාන්තය&oldid=263800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි