පීලික්ස් ආර් ද සොයිසා

විකිපීඩියා වෙතින්
පීලික්ස් ආර් ද සොයිසා
උපත
බලපිටිය ලංකාව
නිවහනජපානය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපති
ආගමබෞද්ධ

පීලික්ස් ආර් ද සොයිසා (ඉංග්‍රීසි: Felix R de Zoysa) යනු ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

පීලික්ස් ආර් ද සොයිසා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පීලික්ස්_ආර්_ද_සොයිසා&oldid=444076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි