පීලික්ස් ආර් ද සොයිසා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පීලික්ස් ආර් ද සොයිසා
උපත බලපිටිය ලංකාව
පදිංචිය ජපානය
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපති
ආගම බෞද්ධ

පීලික්ස් ආර් ද සොයිසා යනු ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්හි ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි.

ජීවන සටහන්[සංස්කරණය]

පීලික්ස් ආර් ද සොයිසා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පීලික්ස්_ආර්_ද_සොයිසා&oldid=282959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි