පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්

විකිපීඩියා වෙතින්
පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්
පෝලන්තය ආක්‍රමණය කිරීම හි කොටසකි
දිනයසැප්තැම්බර් 29–30, 1939
පිහිටුම
ප්‍රතිඵලය උපායමාර්ගික පෝලන්ත ජයග්‍රහණය
යුද්ධාවතීරයන්
සෝවියට් සංගමය පෝලන්තය
ආඥාපතියන් සහ නායකයන්
නොදනී ෆ්‍රන්ෂිසෙක් ක්ලේබර්ග්
හමුදාමය ප්‍රබලතාවය
143වන රයිෆල් බලකාය නිදහස් ක්‍රියාන්විත කණ්ඩායම පොලෙයිෂ
අපාතිකයන් සහ හානි
170 මියගොස්, 300 තුවාලලබා, 100 යුද සිරකරුවෝ 20 මියගොස්

පාර්චෙෆ්, යැබ්වොන් සහ මිලානුෆ් සටන්[lower-alpha 1] සමන්විත වූයේ, සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණයෙහිදී පෝලන්ත යුද්ධ හමුදාව සහ රතු හමුදාව අතර සිදුවූ ප්‍රධාන සටනක් වෙතිනි. දෙවන ලෝක යුද්ධය ඇරඹුමෙහිදී ඒවා සිදුවූයේ, 1939 සැපතැම්බර් 29–30 අතරතුර විය. ඒවා වෙතින් පෝලන්ත ජයග්‍රහණයක් ඇතිවූ ලෙසින් සැලකෙන්නේ, පාර්චෙෆ් නගරය අසලදී පෝලන්ත හමුදාංක විසින් සාර්ථක ලෙසින් සෝවියට් බලකායන්ගේ බල බිඳ, සින්තොෂ්සෙෂ්කෙයි කඳු දෙසට ගමන් කල බැවිනි.

පසුබිම[සංස්කරණය]

1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කලේ, දෙවන ලෝක යුද්ධයෙහි ආරම්භය සනිටුහන් කරමිනි. එකල ජර්මනියේ මිත්‍ර පාක්ෂිකයෙක් වූ සෝවියට් සංගමය, 1939 සැප්තැම්බර් 17 දිනදී, නැගෙනහිර දිශාවෙන් පෝලන්තය ආක්‍රමණය කලේය.[3] ඔවුන් වෙත බෙහෙවින් සීමිත ප්‍රතිවිරුද්ධතාවයක් එල්ල වූයේ, පෝලන්ත භට හමුදාවන්ගෙන් වැඩි කොටසක් ජර්මානු ආක්‍රමණිකයන්ට එරෙහිව ඉතා අතර පතර ලෙසින් යොදා තිබුණි හෙයිනි.[3] උත්සන්නවෙමින් පැවති දුෂ්කර වාතාවරණය හමුවේ වුවද, සමහරක් පෝලන්ත භට ඛණ්ඩ විසින් ඉදිරියට පැමිණෙමින් තිබුනු සතුරු හමුදාවන්ට එරෙහිව අරගලයෙහි යෙදෙමින් සිටියහ;ජනරාල් ෆ්‍රන්ෂිසෙක් ක්ලේබර්ග් යටතේ පැවති නිදහස් ක්‍රියාන්විත කණ්ඩායම පොලෙයිෂ, සෝවියට්වරුන්ට ප්‍රතිවිරුද්ධතාව දක්වමින් සිටි එක් භට ඛණ්ඩයක් විය.[4][5]

සටහන්[සංස්කරණය]

  1. පෝලන්ත ඉකිහාසලේඛනයෙහිදී මෙම පොරයන් පිළිබඳ සඳහන් කිරීටම්දී ඒවා වෙනස් සටන් ලෙස දැක්වෙන්නේ ඉතා විරල ලෙසට වන අතර, සාමාන්‍ය ලෙසින් විස්තර කෙරෙන්නේ පොරයන් මාලාවක කොටසක් ලෙසිනි. නිදසුනක් ලෙසින් කොමොරොව්ස්කි එය හඳුන්වන්නේ "යැබ්වොන් සහ මිලානුෆ් අසල සටන්" ලෙසිනි.[1] ෂව්ලොව්ස්කි විසින් මිලානුෆ් පොරය හැඳින්වෙන්නේ සටනක් ලෙසිනි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්‍රිස්තොෆ් කොමොරොව්ස්කි (2009). බොයෙ පෝල්ස්කි 1939-1945: ෂෙවොඩ්නික් එක්සික්ලෝපඩිච්නි. බිල්ලෝනා. p. 164. ISBN 978-83-11-10357-3. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2013.
  2. රිචර්ඩ් ෂව්ලොව්ස්කි (1995). වොයිනා පොල්ස්කා-සෝවියේත්ස්කා 1939: ට්වෝ පොලිතෙෂ්නේ, ප්‍රවුනොමියෙද්සිනරුදොවේ ඉ ප්සිහොලෝගික්ස්න--අග්රේස්යා සෝවියේත්ස්කා ඉ පොල්ස්කා ඔබ්රෝනා--සෝවියෙට්ස්කේ ස්බ්රෝඩ්නිය වෙයිනනනා ඉ චෙචිෆ් ලූඩ්ස්කොෂ්චි ඕරාස් ස්බ්රෝඩ්නියෙ උක්රඊන්ස්කෙ. නෙරිටොන්. p. 196. ISBN 978-83-86842-02-5. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2013.
  3. 3.0 3.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CiencialaMaterski2008 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Williamson2011 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Hargreaves2010 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි