දේශගුණ විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සිතියම වාර්ෂික උෂ්ණත්ව විචලනය සාමාන්යයය "climatology".

දේශගුණ විද්‍යාවෙන් කෙරෙන්නේ දේශගුණය පිළිබඳව හැඳෑරීමයි. යම්කාලයක් තුළ දේශගුණික තත්ත්වයන් විද්‍යානුකූලව පැහැදිලි කිරීම, වායුගෝලය පිළිබඳ විද්‍යාවේ අංශයකි. විදුලි සංදේශ හා දේශගුණික දර්ශක වැනි ශිල්ප ක්‍රම උප‍යෝගී කරගෙන කෙටි කාලයකින් දේශගුණික තත්ත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය මුලික දැනීමක් ලබා ගත හැකිය.


[සංස්කරණය] වායු ශාස්ත්‍රය සමඟ ඇති වෙනස්කම්

සති කිහිපයක් දක්වා හදාරණ කෙටි කාලීන දේශගුණික අධ්‍යයනයන් වායු‍ගොලික අදාළ වේ.වෙනස්වන දේශගුණික විද්‍යාව, ඒ ක්‍රියාවලිවල වේගය හා නැම්ම හදාරයි එය හදාරන්නේ දහස් ගණන් දක්වා ඇති වන දේශගුණික සිද්ධින් මෙන්ම වායුගෝලීය තත්ත්වයන්ට සම්බන්ධ සිද්ධි අධ්‍යයනයෙනි. වායු ශාස්ත්‍රයට අදාළව පුහුණු වන වායු විද්‍යාඥයෝ දේශගුණික හා ස්වාභාවධර්මය යන දෙකම හදාරති. දේශිය, ප්‍රාදේශිය, ගෝලීය සහ ස්වාභාවික හෝ මිනිසා විසින් පොළඹවන ලද හේතුන් දේශගුණයන්හි වෙනස්වීමට හේතුවේ. ඉදිරි දේශගුණික හා වෙනස්වීම් කලින් දැක්වීමට දේශගුණික විද්‍යාවට හැකි වේ.

උෂ්ණත්වය වෙනස්වීම, වායුගෝලයේ, ජලය, වාතය, සාගර හා ගොඩබිම අතර ඇති සම්බන්ධතා(විශේෂයෙන්ම වගාව, ඉඩම් ප්‍රයෝජනයට ගැනීම, භූමි ප්‍රදේශ විස්තර) සහ වායුගෝලයේ රසායනික සහ භෞතික සැකැසිම, දේශගුණික විද්‍යාවන් විද්‍යාමාන වන දේවල්වේ.ඒ හා සම්බන්ධිත අනෙකුත් විෂයන් වන්නේ තාරකා භෞතික විද්‍යාව, වායුගෝලීය භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, පරිසර විද්‍යාව, භූ විද්‍යාව, භූ භෞතික විද්‍යාව, ජල විද්‍යාව, සාගර විද්‍යාව හා ගිණිකඳු පිළිබඳ විද්‍යාව වේ.

[සංස්කරණය] ඉතිහාසය

දේශගුණය වෙනස්වීම මතය පිළිබඳ තර්ක කරන ලද මුල්ම මිනිසා වන්නේ මධ්‍යකාලීන චීන විද්‍යාඥයකු වූ ෂෙන් කුඕ යි (1031 – 1095 AD ). ෂෙන් කුඕ අනුමාන කරන ලද්දේ දේශගුණය ස්වාභාවිකව විශාල කාලයක් තිස්සේ වෙනස්වු බවය.ඔහු එසේ අනුමාන කර ඇත්තේ යැන්ෂු ප්‍රදේශයේ අසල පො‍ළොව යට සොයාගන්නා ලද ගල් ගැසුන බම්බු නිරීක්ෂණය කිරීමෙන් පසුව අනුමාන කර ඇත. මෙය සොයා ගන්නා ලද්දේ බම්බු වැවීම සඳහා නුසුදුසු වියලි දේශගුණික ප්‍රදේශයකිනි.එඩ්මන්ඩ් ගැලී මුල් දේශගුණික පර්යේෂකෙයක්ය.ඔහු විසින් දකුණු භූගෝලීය මුහුදු ගමනකින් පසු වෙළඳ සුළං පිළිබඳ සිතියමක් 1686 දී ප්‍රසිද්ධ කළේය. 18 වැනි ශතවර්ෂයේ එක්සත් ජනපදයේ සිට යුරෝපයට තැපැල් ලියුම් මුහුදින් යැවීම සඳහා ගල්ෆ්ස්ට්‍රිම් මාර්ග සෑදු ප්‍රථම මිනිසා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ය. ෆැන්සිස් ගොල්ටන් ඇන්ටිසයික්ලොන් පදය නිපදවා ඇත. හෙල්මට් ලෑන්ඩ්ස්මර්ග් විසින්බෙදාවෙන්කල සංඛ්‍ය විස්තර දේශගුණික විද්‍යාව සඳහා යෙදීමෙන් භෞතික විද්‍යාව ඇති විය.

"http://si.wikipedia.org/w/index.php?title=දේශගුණ_විද්‍යාව&oldid=209610" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්