දෙවියන්ගේ සේවකයා

විකිපීඩියා වෙතින්

දෙවියන්ගේ සේවකයා යනු, විවිධ ආගම් විසින් පුද්ගලයන් හට ලබා දෙන අභිධානයක් වන අතර, සාමාන්‍ය වශයෙන් මෙම පදය භාවිතා කරන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇදහිලි සම්ප්‍රදායය තුල සුසිල්වත් යැයි විශ්වාස කෙරෙන පුද්ගලයෙකු විස්තර කිරීමටය. කතෝලික සභාවෙහිදී, එය ලබා දෙනුයේ, සාන්තුවරභාවයට එසවීමට ඉඩ ඇති දැයි සභාව විසින් විමර්ශනය කෙරෙන පුද්ගලයෙකු සඳහාය.

"https://si.wikipedia.org/w/index.php?title=දෙවියන්ගේ_සේවකයා&oldid=303262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි