ආගම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ආගම (Religion)

ශිව පුශ්පති


සින්දු ගංගා නිම්නයේ තිබි හමු වු විශාල ප්‍රතිමා සංඛ්‍යාවක් හේතුකොට ගෙන හරප්පන් ජනය සංශ්‍රිත භාවය සංකේතවත් කරන මනව් දේවතාවියට වැදුම් පිදුම් කරන ලද්දේදැයි පෘථුල ලෙස අදහස් ඉදිරිත් විය. කෙසේ වුවද මෙම මතය දැන් එකස්. ක්ලාක් විසින් නිෂ්ප්‍රභ කර තිබේ. සමහර සින්දු නිම්න මුද්‍රවන්හි, පසු කාලයේ අනෙකුත් ආගම් හා මිථ්‍යා කාන්තාවන්හි , විශේෂයෙන් හින්දු ආගම වැනි ඉන්දියානු ආගම්වල හමුවු, ස්වස්තිතයෙහි සැලකුහ ඇත. හින්දු ආගමේ ආගම්නවල හුමුවු ස්වස්තිතයෙහි සැලකුණු ඇත. හින්දු ආගමේ මුලික අංග පිළිබද පැරණිම සාක්ෂි මුල් හරප්පන් සමයේ හා ඊට පෙර පවති. හරප්පන් වරුන් ඔවුන්ගේ සංස්කෘති‍යේ මුල් අවධින්හි දි සිය මළවුන් මිහිදන් කළහ. කෙසේ වුවද පසු කාලයේදී විශේෂධයෙන් පශ්තාත් හරප්පන් සමයේ එච් (4) සුසාන භුමි සංස්කෘතියේ ඔවුහු සිය මළවුන් අදායහනයද කළ අතර ඒවායේ අළු මිහිදන් නුවාන්හි මිදින් කළහ. බොහෝ සිද්නු නිම්න මුදාවන්හි සතුන්ගේ රූප දක්නට ලැබේ. උදාහරණ ලෙස යෝගාසනයට සමහාන ව වැඩ වි සිටින, සතුන් විසිනි වටකරගත් වේදය අනුව සතුන්ගේ දේවියා වු පශුපතිට සමාන යැයි සැලකෙන රූපයක් සහිත මුද්‍රවක් වේ. පශුපති මුදාව සමකාලින හින්දු අගමෙහි බ්‍රහ්ම , විශ්ණු ශිව මුර්තිය (මැවුම් කරූ- පවත්වණනා - වනසන්නා) හා සමාන කමක් දක්වයි. මෙය වසර පන්දහසකට පමණ පෙස සිට ආගමික චාරිත්‍රයන් හින්දු ආගම තුලට කැට ගැසුණු ආකාරය නිරූපණය කරයි. කෙසේ වුවද සර්නුනෝස් නැමැති සෙල්ටික් දෙවියන් නියෝජනය කරන ඒ හා සමාන ආකෘතියක් ගුන්ඩේස් ට්‍රප් (ඩෙන්මාර්කය) වලින් හමුවි ඇත.


පටුන

[සංස්කරණය] Definition of religion

අ== Etymology ==



[සංස්කරණය] From Relego

[සංස්කරණය] From Res + legere

[සංස්කරණය] Development of religion

[සංස්කරණය] Religion as a social construction

[සංස්කරණය] Religions as progressively true

[සංස්කරණය] Religions as absolutely true

[සංස්කරණය] Demographics

[සංස්කරණය] Trends in adherence

[සංස්කරණය] Present day adherents

[සංස්කරණය] Religious belief




[සංස්කරණය] Related forms of thought

[සංස්කරණය] Religion and science




[සංස්කරණය] Religion, metaphysics, and cosmology

සැකිල්ල:Section-stub




[සංස්කරණය] Spirituality




[සංස්කරණය] Myth




[සංස්කරණය] Cosmology

[සංස්කරණය] See also

සැකිල්ල:Religion-related topics



[සංස්කරණය] Notes


[සංස්කරණය] References

[සංස්කරණය] External links

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:



"http://si.wikipedia.org/w/index.php?title=ආගම&oldid=211289" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්