කතෝලික සභාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මෙම ලිපිය රෝමානු කතෝලික සභාව
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ
StPetersBasilicaEarlyMorning.jpg
සංවිධාන ව්යූහය
පාප් තුමාශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන්
කාර්දිනල් මඩුල්ලශුද්ධාසනය
Ecumenical Councils
Episcopal polity · ලතින් සම්ප්‍රදාය
පෙරදිග කතෝලික සභාවන්
පසුබිම
ඉතිහාසය · කිතු දහම
කතෝලික ධර්මය  · අපෝස්තලික අනුප්‍රාප්තිය
සභාවේ ලකුණු / ලක්ෂණ හතර
දස පණත
ජේසුස් වහන්සේගේ කුරුසගතවීම හා උත්ථානය
ස්වර්ගාරෝහණය · දෙව් මවුන් ස්වර්ගයට ඔසවා ගැනීම
කතෝලික සභාව සම්බන්ද විවේචන
දේව ධර්මය / ඉගැන්වීම්
ශුද්ධවූ ත්‍රිත්වය (පියාණන් , පුත්‍රයාණන් , ශුද්ධාත්මයාණන්)
දේව ධර්මය · Apologetics
දේව දයාව · සක්‍රමෙන්තු
Purgatory · ගැලවීම
ජන්ම දෝෂය · සාන්තුවරුන් · Dogma
කන්‍ය මරිය තුමිය · Mariology
කන්‍ය මරියාවන්ගේ නිර්මල පිළිසිදගැනීම
ජනවන්දනාව හා දේවවන්දනාව
රෝමානු කතෝලික ජනවන්දනාව
දිව්‍ය සත්ප්‍රසාදය · Liturgy of the Hours
ජනවන්දනා වසර · Biblical Canon
සභා සම්ප්‍රදායන්
රෝමානු · ආර්මේනියානු  · ඇලෙක්සැන්ඩ්‍රියානු
බයිසැන්තියානු · අන්තියෝකියානු
බටහිර සිරියානු · පෙරදිග සිරියානු
කතෝලික දහම සම්බන්ද මාතෘකා
කතෝලික සභාව හා විද්‍යාව · Ecumenism
කතෝලික සභාව හා පරිණාමවාදය · ආගමික නිකායන්
යාච්ඤාව · සංගීතය · කලාව
046CupolaSPietro.jpg රෝමානු කතෝලික සභාව ද්වාරය


"කතෝලික සභාව|රෝමානු කතෝලික" redirects here. For other uses of the term, see කතෝලික සභාව (disambiguation).


රෝමානු කතෝලික සභාව හෙවත්/හෝ කතෝලික සභාව, ලෝකයේ විශාලතම ක්‍රිස්තියානි සභාවයි. සභාවේ ලෝක ව්‍යාප්ත ලේඛණ වලට අනුව, 2004 වසර අග, ලිඛිත ප්‍රකාශක සාමජිකත්වය 1,098,366,000 ලෙස [1] තුළ පළවී තිබූ අතර, එම වසර තුළ ලෝක ජනගහණය 6,388,500,000 ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත. එහෙයින් මෙය ලෝකයේ විශාලතම සංවිධානාත්මක අාගමික කණ්ඩායමය ලෙස සැලකිය හැක. මෙහි නායකත්වය රෝමයේ රදගුරු තුමා වන පාප් තුමා දරන අතර, වර්තමානයේදී දරන්නේ අති උතුම් ශුද්ධෝත්තම XVI වැනි බෙනඩික්ට් පාප් තුමන් වේ.

The Church defines itself as "the Catholic Church, which is governed by the successor of Peter" — i.e. the Pope — "and the bishops in communion with him."[2]

සියලු මිනිසුන්ගේ ගැලවීම/විමුක්තිය උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම, ශුද්ධවූ, කතෝලික හා අපෝස්තලික සභාව("සභාවේ සතර සලකුණු"), තම සභාව ලෙස ශුද්ධවූ සභාව උගන්වයි.


පාරිභාෂිතය[සංස්කරණය]

වතිකානුවේ ශුද්ධවූ පේදුරුතුමාගේ බැසිලිකාව ඉදිරිපිට ඇති දොළොස් අපෝස්තල්වරුන්ගේ නායකයා වූ ශුද්ධවු පේදුරු තුමාගේ ප්‍රතිමාව . කතෝලික ජනතාව පාප්තුමාව සලකන්නේ අපෝස්තලතුමාගෙන් පසුව පදවිය ලැබූ තැනැත්තා ලෙසයි.

කතෝලික (catholic) යන පදය පැවත එන්නේ ග්‍රීක καθολικός විශේෂණයෙන් වන අතර, එහි අර්ථය වන විශ්ව (universal); තම නම සඳහා මෙම වචනය භාවිතා කරන කිතු සභා, ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම විශ්ව සභාවව වීමේ හිමිකම හැඟවීමටද භාවිතා කරති.

කතෝලික සභාව යන පදයේ භාවිතය ඇරඹුණු, 2වන සියවස සිට කතෝලික සභාව, අනිකා අතර consistently මෙම නමින් තම සභාව අාමන්ත්‍රනය කළේය.

වෙනත් කිතුණු සභා සමඟ ලේඛණ ඉදිරිපත් කරන අවස්ථා වලදි තම සභාව සුවිශේෂව කතෝලික සභාව ලෙස හෝ - එම සභා අතුරින් එක් පාර්ශවයක් මෙම නාමය භාවිතා කිරීමට විරුද්ධය පෙන්වූ විටක දී, සභාව රෝමානු කතෝලික සභාව ලෙසත් තම සභාව නාමිකව හඳුන්වා දෙයි.

For reasons of simplicity and clarity, the term Catholic Church is freely used within this article without suggesting acceptance of any claims thought to be implicit in that term, while Roman Catholic Church is used without endorsing the view that the Church in question is merely part of some larger Catholic Church. Both terms are treated within this article simply as alternative names for the entire Church "which is governed by the successor of Peter and by the bishops in communion with him."

"කතෝලික" සහ "කතෝලික සභාව" යන පදයන්හි වෙනත් භාවිතයන් සඳහන් කතෝලික හා කතෝලික ධර්මය යන ලිපි බලන්න.


සම්භවය සහ ඉතිහාසය[සංස්කරණය]

රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. "කතෝලික සභාව" යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් (Ignatius) තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් ('first among equals' status) මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට (See of Rome) හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති.

තවද බලන්න[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

  1. සභාවේ සංඛ්‍යාමය වාර්ෂික සංග්‍රහය / වාර්ෂිකය (Statistical Yearbook of the Church 2004 : ISBN 88-209-7817-2)
  2. Lumen Gentium, 8[1]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කතෝලික_සභාව&oldid=314380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි