දෙමුහුම් වාහන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

"දෙමුහුම් වාහන" යනු වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි[1] . මේ යෙදුම බොහෝ අවස්ථාවන්හිදී යොදා ගන්නේ "දෙමුහුම් විද්‍යුත් වාහන(hybrid electric vehicles ,HEV), හෙවත් අභයන්තර දහන එන්ජිමක් සහ එකක් හෝ ඊට වැඩි විදුලි මෝටර ගනනක් ධාවනය සදහා යොදා ගන්නා වහන වෙනුවෙනි.

ඔස්ලෝ නුවර ධාවනය වන දෙමුහුම් බස් රථයක්

පටුන

[සංස්කරණය] බලසැපයුම

දෙමුහුම් වාහන සදහා සමාන්යෙන් භවිතා වන බල සැපයුම් වන්නේ

  • වාහනය තුල /පිටත සවිකර ඇති නැවත ආරොපණය කල හැකි බල සැපයුම( බැටරිය)
  • සම්පීඩිත වායු
  • ගල් අගුරු හො දර ( හො අනෙත් ඝන ගිනිගන්නා දේවල්)
  • විද්‍යුත්ය
  • චුමභක ක්ෂේත්‍ර
  • සම්පීඩිත හෝ ද්‍රවීය ස්වාභවික වායු
  • මිනිස් බලය: උදා. පැඩල් කිරීම හෝ හබල් ගෑම
  • හයිඩ්‍රජන්
  • ද්‍රවීය නයිට්‍රජන්
  • පෙට්‍රල් හෝ ඩීසල්
  • සූර්ය ශක්තිය
  • සුලං බලය
  • අභයන්තර දහන එන්ජිමෙන් හානිවන තාපය

[සංස්කරණය] වාහන වර්ග

[සංස්කරණය] රෝද දෙකේ සහ බයිසිකල් වගේ වාහන වර්ග

මෝපෙඩ්ස්, මෝටරයක් සවිකරනලද බයිසිකල්, විද්‍යුත් බයිසිකල් සරල දෙමුහුම් වාහන ඝනයේ ලා සැලකිය හැක, එ මන්ද යත්, ඒවා බල සැපයුම ලෙස අභයන්තර දහන එන්ජිමක්, විදුලි මෝටරයක් සමග පදවන්නාගේ බහු බලය යොදා ගන්නා නිසාවෙනි.

[සංස්කරණය] බර වාහන

ඩීසල්-විද්‍යුත් හෝ ට‍්රබෝ-විද්‍යුත් පද්ධති භාවිතයට ගන්නා දෙමුහුම් බල පද්ධති දුම් රියයන්,බස්,භාණ්ඩ ප්‍රවාහන රථ, ද්‍රවසම්පීඩිත ජංගම රථ, සහ නැව් වැනි විශාල වාහන බලගැන්වීමට යොදා ගනී.


[සංස්කරණය] මූලාශ්‍ර

  1. "දෙමුහුම් වාහන යනු කුමක්ද?". http://what-is-what.com/what_is/hybrid_vehicle.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 මාර්තු 2011. 
"http://si.wikipedia.org/w/index.php?title=දෙමුහුම්_වාහන&oldid=205729" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්