දෙමුහුම් විද්‍යුත් වාහන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ටොයොටා ප්‍රියර්ස් , ඇමරිකාවේ සහ ජපානයේ වැඩිපුරම විකිනෙන දෙමුහුම් මෝටර් රථයයි.
හොන්ඩා සිවික් හයිබ්‍රිඩ්, ඇමරිකාවේ දෙවෙනියට වැඩිපුරම විකිනෙන දෙමුහුම් මෝටර් රථයයි.

දෙමුහුම් විද්‍යුත් වාහනයක් (hybrid electric vehicle (HEV)) යනු, සාම්ප්‍රදායික අභයන්තර දහන එන්ජිමක් සමග විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් භාවිතයට ගන්නා වාහනයකි. මෙවා දෙමුහුම් වාහන වර්ගයක් වන අතරම විද්‍යුත් වාහන වර්ගයක් ලෙසද සැලකිය හැක.විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් භාවිතයට ගැනීමට මූලික හෙතුව, සම්ප්‍රදායික වාහනයකට සාපේක්ෂව හොද ඉන්ධන පරිභොජනයක් ලබාගැනීමට හැකිවීමයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්