දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්"
1903 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1903

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සොලිටරි සයික්ලිස්ට්" (සිංහල: හුදකලා පාපැදිකරු) යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. එය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථා 13 අතරින් එකක් ද වේ.

බාහිර සබැඳි[සංස්කරණය]