දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්"
අග්‍රාමාත්‍යවරයා සහ යුරෝපා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හෝම්ස්ගේ උපදෙස් ලබා ගනිමින්, සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්" (සිංහල: දෙවන පැල්ලමේ වික්‍රමය) ‍යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. එය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථා 13 අතරින් එකක් ද වේ. මෙය වොට්සන් විසින් වාර්තා නොකළේ යැයි සඳහන් පරීක්ෂණවලින් රචනා වී ඇති එකම කථාව ද වේ.

ඩොයිල් සිය ප්‍රියතම හෝම්ස් කථා දොළහ අතර "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සකන්ඩ් ස්ටේන්" අටවන ස්ථානයෙහි දක්වා ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Temple, Emily (22 May 2018). "The 12 Best Sherlock Holmes Stories, According to Arthur Conan Doyle". Literary Hub. සම්ප්‍රවේශය 6 January 2019.