දිල්ශාන් මුණවීර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දිල්ශාන් මුණවීර
උපත 24 අප්‍රේල් 1989
කොළඹ ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක
ආගම බෞද්ධ

දිල්ශාන් මුණවීර යනු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය]

ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

2006 සිට 2008 දක්වා දිල්ශාන් මුණවීර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිල නියෝජනය කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=දිල්ශාන්_මුණවීර&oldid=282991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි