ජෝර්ජ් වොෂිංටන්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය එක්සත් ජනපදයෙහි පළමුවන ජනාධිපති පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ජෝර්ජ් වොෂිංටන් (වක්‍රෝත්තිහරණය) බලන්න.
| ජෝර්ජ් වොෂිංටන් | |
|---|---|
| එක්සත් ජනපදයෙහි පළමුවන ජනාධිපති | |
| නිලය දැරීම අප්‍රේල් 30, 1789[nb] – මාර්තු 4, 1797 |
|
| උප ජනාධිපති | ජෝන් ඇඩම්ස් |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
| යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි | |
| නිලය දැරීම ජූලි 13, 1798 – දෙසැම්බර් 14, 1799 |
|
| පත්කරනු ලැබුවේ | ජෝන් ඇඩම්ස් |
| පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් විල්කින්සන් |
| අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් |
| කොන්ටිනෙන්ට්ල් යුද්ධ හමුදාවෙහි ආඥාපති |
|
| නිලය දැරීම ජූනි 15, 1775 – දෙසැම්බර් 23, 1783 |
|
| පත්කරනු ලැබුවේ | කොන්ටිනෙන්ට්ල් කොංග්‍රස් මණ්ඩලය |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | හෙන්රි නොක්ස් (යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි) |
| වර්ජිනියා වෙතින් දෙවන කොන්ටිනෙන්ට්ල් කොංග්‍රස් මණ්ඩලය වෙත අභිනියෝජිතයා |
|
| නිලය දැරීම මැයි 10, 1775 – ජූනි 15, 1775 |
|
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | තෝමස් ජෙෆර්සන් |
| වර්ජිනියා වෙතින් පළමුවන කොන්ටිනෙන්ට්ල් කොංග්‍රස් මණ්ඩලය වෙත අභිනියෝජිතයා |
|
| නිලය දැරීම සැප්තැම්බර් 5, 1774 – ඔක්තොම්බර් 26, 1774 |
|
| පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
| අනුප්‍රාප්තිකයා | තනතුර අවලංගු කරන ලදි |
| විලියම් හා මේරි ශාස්ත්‍රාලයෙහි 14වන කුලපති | |
| නිලය දැරීම 1788–1799 |
|
| පූර්වප්‍රාප්තිකයා | රිචර්ඩ් ටෙරික් |
| අනුප්‍රාප්තිකයා | ජෝන් ටයිලර් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පෙබරවාරි 22, 1732 වෙස්ට්මෝලන්ඩ්, වර්ජිනියා , බ්‍රිතාන්‍ය ඇමරිකාව |
| මරණය | දෙසැම්බර් 14, 1799 (වයස 67) මවුන්ට් වර්නන්, වර්ජිනියා, එ.ජ. |
| තැන්පත් කර ඇති ස්ථානය | වොෂිංටන් පවුලේ සොහොන්ගෙය මවුන්ට් වර්නන්, වර්ජිනියා |
| දේශපාලන පක්ෂය | ස්වාධීන |
| කලත්‍රයා(යන්) | මාර්තා ඩැන්ඩ්‍රිජ් කස්ටිස් |
| වෘත්තිය | වැවිලිකරු හමුදා නිලධාරියා |
| ආගම | දේව වාදය[1] බිස්කුපාලිත[2] |
| අත්සන | |
| හමුදා සේවය | |
| පක්ෂපාතිත්වය | |
| සේවාව/අංශය | වර්ජීනියා ප්‍රත්‍යන්ත ක්ෂාත්‍රකායය කොන්ටිනෙන්ට්ල් යුද්ධ හමුදාව එක්සත් ජනපද යුද්ධ හමුදාව |
| සේවා වසර ගණන | ක්ෂාත්‍රකායය: 1752–1758 කොන්ටිනෙන්ට්ල් යුද්ධ හමුදාව: 1775–1783 යුද්ධ හමුදාව: 1798–1799 |
| තනතුර | |
| ආඥාපතිත්වය | වර්ජිනියා ජනපදයේ රෙජිමේන්තුව කොන්ටිනෙන්ට්ල් යුද්ධ හමුදාව එක්සත් ජනපද යුද්ධ හමුදාව |
| සටන්/යුද්ධ | ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධය • ජුමොන්විලා ග්ලෙන් සටන • ෆෝට් නෙසෙසිටි සටන • බ්‍රැඩක් ගවේෂණය • මොනාන්ගහේලා සටන • ෆෝබ්ස් ගවේෂණය ඇමරිකානු විප්ලවීය යුද්ධය • බොස්ටන් මෙහෙයුම • නිව්යෝර්ක් සහ නිව් ජර්සි මෙහෙයුම • ෆිලඩෙල්ෆියා මෙහෙයුම • යෝර්ක්ටවුන් මෙහෙයුම |
| ප්‍රදාන | කොංග්‍රස් රන් පදක්කම තෑන්ක්ස් ඔෆ් කොංග්‍රස් |
| ^ පළමු ජනාධිපති ධූර කාලයේ නිල ඇරඹුම මාර්තු 4 වෙයි.කොංග්‍රසය විසින් මැතිවරණමය පර්ෂද ඡන්ද ගණන් කොට ජනාධිපතිවරයෙක් සහතික කොට ප්‍රකාශ කලේ අප්‍රේල් 6 දිනදී වෙයි. වොෂිංටන් දිවුරුම් දුන්නේ අප්‍රේල් 30 දිනදීය. | |
ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 [පැ.මා. පෙබරවාරි 11, 1731][Note 1]<[Note 2] – දෙසැම්බර් 14, 1799), යනු එක්සත් ජනපදයේ පීතෘමූලිකයන් අතුරින් එක් අයෙකු වන අතර, ඇමරිකානු විප්ලවීය යුද්ධය පැවති සමයෙහි කොන්ටිනෙන්ට්ල් යුද්ධ හමුදාවේ ආඥාපති වශයෙන් සේවය කලේය. සහසන්ධීයන කොන්දේසි වෙනුවට ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කල සම්මේලනයෙහි මූලාසනයද ඔහු විසින් හෙබවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපති තනතුර පිහිටුවන ලද අතර එය වොෂිංටන් විසින් හොබවන ලදි.
1788දි වරකයන් 69 දෙනෙකුගේ ඒකමතික මනාපය ලෙසින් වොෂිංටන් තෝරා පත් කර ගන්නා ලද අතර ඔහු විසින් ධූර වාර දෙකක් එම තනතුර දරන ලදි.
සටහන්[සංස්කරණය]
- ↑ වසර ගණනය කිරීමේදී ජූලියන් දින දසුන සහ ප්‍රකාශ කිරීමේ මාදිලිය භාවිතා කල සමකාලීන ලේඛන විසින් ඔහුගේ උපත වාර්තා කර ඇත්තේ 1731 පෙබරවාරි 11 ලෙසිනි. 1752දී භාවිතයට ගැනුණු බ්‍රිතාන්‍ය දින දසුන (නව මාදිලිය) පණත 1750, විසින් දිනය පැවසීමේ නිල බ්‍රිතාන්‍ය ක්‍රමය ජනවාරි 1 දින එම වසර ඇරඹෙත්ම (එවිට දිනය මාර්තු 25 විය) ග්‍රෙගෝරියන් ක්‍රමය බවට වෙනස් කරන ලදි. මෙම වෙනස්කම් හේතුකොට ගෙන, දින 11 කින් දිනයන් ඉදිරියට ගෙන යාමද, ජනවාරි 1 සහ මාර්තු 25 අතර දිනයන් සඳහා, වසරක් ඉදිරියට ගෙන යාමද සිදුවිය. වැඩිමනත් පැහැදිලි කිරීම් සඳහා: පැරණි මාදිලි සහ නව මාදිලි දින බලන්න.
- ↑ 2.0 2.1 එන්ග්බර්, ඩැනියෙල් (ජනවාරි 18, 2006). "වට්ස් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ස් බර්ත්ඩේ?". ස්ලේට්. http://www.slate.com/id/2134455/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-05-21. (ෆ්‍රැන්ක්ලින්ගේ හා වොෂිංටන්ගේ පටලැවිලි සහිත උපන්දින පැහැදිලි ලෙසින් විස්තර කර ඇත.)
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 එන්සයික්ලොෆීඩියා ඔෆ් දි එන්ලයිට්මන්ට් එලන් ජූඩි විල්සන්, පීටර් හැන්ස් රීල් – 2004 පිටුව 148, සම්ප්‍රවේශනය 2012-04-26
- ↑ 2.0 2.1 චර්නොව්, රොන් (ඔක්තොම්බර් 18, 2010) (MP3). රොන් චර්නොව් ඔන් ජෝර්ජ් වොෂිංටන් (Podcast). Philadelphia, Pa: National Constitution Center. http://feedproxy.google.com/~r/NCCPrograms/~3/gI-rJ7T46_o/ron_chernow_10-18-10_(64).mp3. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-12-29.