ජීවන් තොණ්ඩමන්

විකිපීඩියා වෙතින්

ජීවන් තොණ්ඩමන්
ஜீவன் தொண்டமான்
Jeevan Thondaman
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය
තනතුර දරමින්
2023 ජනවාරි 19
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
2020 අගෝස්තු 12 – 2022 අප්‍රේල් 3
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2020 අගෝස්තු 20
පුද්ගලික තොරතුරු
උපත9 නොවැම්බර් 1994 (1994-11-09) (වයස 29)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයලංකා කම්කරු කොංග්‍රසය
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
උගත් ශාස්ත්‍රාලයනෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලය

ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "පවිත්‍රා හා ජීවන් නව අමාත්‍යධූර වල දිවුරුම් දෙයි". සිළුමිණ. 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 30 මාර්තු 2024.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
"https://si.wikipedia.org/w/index.php?title=ජීවන්_තොණ්ඩමන්&oldid=656281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි