ජානක රුවන්පුර

විකිපීඩියා වෙතින්
ජානක රුවන්පුර
උපත
නිවහනකැනඞාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේසැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක
ආගමබෞද්ධ

මහාචාර්ය ජානක රුවන්පුර (ඉංග්‍රීසි: Janaka Ruwanpura) යනු කැනඞාව කැල්ගරි විශ්ව විද්‍යාලයයේ සැලසුම් පරිපාලන පීඨය අධ්‍යක්ෂක වරයායි.

ජානක මොරටුව විශ්වවිද්‍යාලයයෙන්, ඇමරිකාවේ ඇරිසෝනා ජාතික විශ්වවිද්‍යාලයයෙන් හා කැනඩාවෙහි ඇල්බටා විශ්වවිද්‍යාලයයෙන් උපාධි ලබා ඇත.

මහාචාර්ය ජානක රුවන්පුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජානක_රුවන්පුර&oldid=457072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි