කොග්ගල දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
කොග්ගල දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක5°59′09″N 80°19′54″E / 5.985961°N 80.331658°E / 5.985961; 80.331658
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
වෙනත් තොරතුරු
තත්ත්වයසක්‍රීයයි
දුම්රිය ස්ථාන කේතයKOG
ඉතිහාසය
විද්‍යුතනයNo
පිහිටි ස්ථානය
කොග්ගල දුම්රිය ස්ථානය is located in ශ්‍රී ලංකාව
කොග්ගල දුම්රිය ස්ථානය
කොග්ගල දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාව තුළ පිහිටීම

කොග්ගල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොග්ගල[1] පිහිටි දුම්රිය ස්ථානය වේ. එය කතළුව සහ හබරාදූව දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. කොග්ගල දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 129.1 පමණ දුරකින් පිහිටා තිබේ.

සම්බන්ධතා[සංස්කරණය]

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය සේවය   පසු නැවතුම්පොළ
හබරාදූව   මුහුදුබඩ දුම්රිය මාර්ගය   කතළුව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "දුම්රිය ස්ථාන". හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. සම්ප්‍රවේශය 2023-10-24.
"https://si.wikipedia.org/w/index.php?title=කොග්ගල_දුම්රිය_ස්ථානය&oldid=602640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි