කැන්බරා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කැන්බරා ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිප්‍රදේශය |
|||||||
Clockwise: Parliament House, Australian War Memorial, view of the city along the parliamentary axis, Black Mountain Tower, National Library of Australia, and Australian National University |
|||||||
| ජනගහණය: | 358,222(31 මාර්තු 2011)[1] (8වන) | ||||||
| • ඝණත්වය: | 428.6/කිමී² (1,110.1/සතරැස් සැත) | ||||||
| පිහිටෙවුනේ: | 12 මාර්තු 1913 | ||||||
| ඛණ්ඩාංක: | 35°18′29″S 149°07′28″E / 35.30806°S 149.12444°Eඛණ්ඩාංක: 35°18′29″S 149°07′28″E / 35.30806°S 149.12444°E | ||||||
| භූමි ප්‍රමාණය: | 814.2 km² (314.4 sq mi) [2] | ||||||
| වේලා කලාපය:
• ගිම්හානය (DST) |
AEST (UTC+10) | ||||||
| පිහිටුම: |
|
||||||
| State electorate: | |||||||
| Federal Division: | |||||||
|
|||||||
කැන්බරා ඕස්ට්‍රේලියාවේ අගනගරයයි. ජනගහනය 345000 ඉක්මවන අතර එය ඕස්ට්‍රේලියාවේ විශාලතම 8 වන නගරයයි. කැන්බරා නගරය පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උතුරැ කෙලවරට වන්න සිඩ්නි සිට 280 නප නිරිත දිගිනුත් මෙල්බන් සිට 660 පමණක් ඊසාන සිට වන්නටයි.
සිඩ්නි හා මෙල්බර්න් නගර අතර පැවති ආරවුල් නිසා ඇති වු ගිවිසුමක් ලෙස කැන්බරා නගරය 1908 දී තෝරා ගෙන ඇත. 1913 දී නගර නිර්මාණය ආරම්භ කළ අතර එය නිර්මාණය කළේ චිකාගෝහි නගර ශිල්පින් වන වෝල්ටර් බර්ලි ග්‍රිෆින් හා මැරියන් මේ හොන් ග්‍රිෆින් විසිනි.
නගර නිර්මාණයේදී උද්‍යාන නිර්මාණයන්ට අවධානය යොමුවිණි. පසුව ඒ හේතුකොට ගෙන කැන්බරා නගරය බුෂ් කැපිටල් ලෙස හැදින්විණි. කෙසේ නමුත් නගරයේ දියුණුවට සංවර්ධනයට හා වෙළෙඳාමේ දියුණුවට දෙවන ලෝක යුද්ධය හරස් වුණි.
සටහන් [සංස්කරණය]
- ↑ "මේන් ෆීචර්ස්". 3218.0 – රීජනල් පොපියුලේෂන් ග්‍රෝත්, ඕස්ට්‍රේලියා, 2009–10. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය. 31 මාර්තු 2011. http://www.abs.gov.au/ausstats/abs@.nsf/Products/3218.0~2009-10~Main+Features~Main+Features?OpenDocument. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 අප්‍රේල් 2011.( "එස්ටිමේටඩ් රෙසිඩන්ට් පොපියුලේෂන්, ස්ටේට්ස් ඇන්ඩ් ටෙරිටරීස් – කැපිටල් සිටි ඇන්ඩ් බැලන්ස් ඔෆ් ස්ටේට්" වගුව ආශ්‍ර කරන්න)
- ↑ උපන්‍යාස දෝෂය: අනීතික
<ref>ටැගය;areaනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි