සාකච්ඡාව:කැන්බරා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
වැරැදි සිංහල වචන
ලිපි ශීර්ෂය නිවැරැදිද (ඔව්/නැත) නිවැරැදි ලිපි ශීර්ෂය
ඔව්
වැරැදි සිංහල වචන නිවැරැදි සිංහල වචන
උතුරැ උතුරු
280 නප කිමී 280
660 පමණක් කිමී 660 පමණක්
සිට වන්නටයි. දෙසට වන්නටයි.
ඇත ආරවුල් ඇතිවූ ආරවුලක්
ඇති වු ගිවිසුමක් ලෙස සමථයක් ලෙසින්
ආරම්භ කර අතර ආරම්භ කර ඇති අතර
විසිනිත විසිනි.
හේතු වුයේ දායක වූයේ
ගාර්ඩ්න් සිටි මුව්මන්ට් උද්‍යාන නගර සංකල්පය
ශාඛසාර නිර්මාණය නිසාය ස්වභාවික තුරු වැල් අන්තර්ගත කිරීමයි
කැන්බරි නගර කැන්බරා නගරය
හැදින්වුයේය හැඳින්විණි
දියුනුවට සංවර්ධනයට හා වෙළද පරිහානියට දියුණුවට හා සංවර්ධනයට
වැරැදි පෙන්වා දීම ඉතා යහපත්ය. හොඳය. නමුත් මා සිතන්නේ ලිපියේ වැරදි නිවැරැදි කිරීම වඩා වැදගත් බවය. --බිඟුවා 15:28, 15 මැයි 2010 (යූටීසී)[reply]

අප යමෙකුට සැමදා මාළු සැපයුවහොත් ඔහු/ඇය සැමදා මුව අයා අප එන තුරු සිටිනු ඇත. අප බිලී පිත්තක් දී මාළු අල්ලන සැටි මදින් මද කියා දුන්නොත් අපටද මාළු සපයන තත්ත්වයට පත් වනු ඇත.
අප ඔවුන්ට කියා දෙමු සිංහල නිවරද කරන අයුරු, ඉන් පසු සැකිලි යොදන අයුරු, ඉන් පසු ලිපි එක්කාසු කරන අයුරු. --චතුනි අලහප්පෙරුම 15:44, 15 මැයි 2010 (යූටීසී)[reply]

එකඟ වෙමි. --බිඟුවා 15:51, 15 මැයි 2010 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කැන්බරා&oldid=93353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි