ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2010

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010
2010T20WorldCupLogo.jpg
2010 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනය
කාලය අප්‍රේල් 30 – මැයි 16
සංවිධායක අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතිය 20-20 ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතිය රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය  බටහිර ඉන්දීය කොදෙව්
ශූරයන් එංගලන්තය එංගලන්තය (1වන හිමිකම)
සහභාගීත්වය 12
තරඟ 27
තරඟාවලියේ වීරයා එංගලන්තය කෙවින් පීට(ර්)සන්
වැඩිම ලකුණු ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන (302)
වැඩිම කඩුළු Pakistan ඩි(ර්)ක් නැනස් (14)
නිල වෙබ් අඩවිය cricket.yahoo.com
2009 (පෙර තරඟාවලිය) (ඊළඟ තරඟාවලිය) 2012
· සා · සං

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරඟාවලිය 2010[1] අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. 2009 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරඟාවලියත් ටෙස්ට් කණ්ඩායම් 10ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 2ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් ඛාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරඟ වදින ලදී. පෙර තරඟාවලියේදී මෙන්ම කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේහා සමගාමීව මැයි 5 සිට 16 කාලය තුර පැවැත්විය.

[සංස්කරණය] තරඟ නීති හා කොන්දේසි

තරඟාවලිය සඳහා බලපැවැත්වූ තරඟ නීති හා රෙගුලාසි පළමු තරඟාවලිය ආකාරයේ උවත් තරඟයක් ලකුණු සමවීම නිසා අවසන් වුවහොත් ජයග්‍රාහකයා තිරණය කිරීම සඳහා සුපිරි ඕවරය යැවීම සිදු කරන ලදී.

[සංස්කරණය] ක්‍රීඩාංගනයන්

  • කෙන්සින්ටන් ඔවල්, බාබඩෝස්
  • ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනය, ගයනාව
  • ශාන්ත ලුසියා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ශාන්ත ලුසියා

[සංස්කරණය] ආශ්‍රිත

  1. "ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2010". espncricinfo.com. http://www.espncricinfo.com/world-twenty20-2010/content/series/412671.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-07-19. 
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්