කවටයාමුණ

විකිපීඩියා වෙතින්
කවටයාමුණ
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය

කවටයාමුණ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරයේ සිට උතුරු දෙසට වන්නට පිහිටි ප්‍රදේශයකි. කවටයා නැමති බලසම්පන්න මිනිසා විසින් ඉදිකළ අමුණ පිහිටි නිසා මෙම ගම්මානය කවටයාමුණ නම් වී පවතියි. ඓතිහාසික කවටයාමුණ රජමහා විහාරය මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කවටයාමුණ&oldid=591663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි